අද (03) උත්සවාකාරයෙන් නවවැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ...
ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ, අත්අඩංගුවට පත් රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇපමත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. පසුගිය මැයි මස 21 වනදා කොළඹ...
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සුමුදු රුක්ශාන් නම් මන්ත්‍රීවරයෙක් වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ නියමාකාරයෙන් පිළිපදින ලෙසත්, එන්නත්...
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ 6 වන මූලික තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා. මෙහිදී යුපුන් අබේකෝන් මීටර් 100...
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා අද (02) දිවෘම් දුන්නා. ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් එම...
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (02) සවස 06.01 ට යෙදෙන සුභ මොහොතින් ආරම්භ විය. මෙවර දළදා පෙරහැර අන්තර්ජාල සජීව විකාශයක් ලෙස...
රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවී තිබෙනවා. රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර...
පසුගිය ඉරිදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී Cඓඇ සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කල බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්...
එළඹෙන 19 වනදා දක්වා 2022 වසරේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සියලුම අයදුම්කරුවන් www.doenets.lk හෝ...