සෑහීමකට පත්විය හැකි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් , ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් සැපයීමේ සැලසුමක් නැති බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගැඹුරු...
පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඊයේ ලැබූ ලකුණු 246 ක විශිෂ්ඨ ජයත් සමඟ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට...
අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම ඖෂධ කළමනාකාරණයකින් යුතුව ලබා දිමට පියවර ගන්නා බවත්, ඖෂධ හිඟය පියවීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල...
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය මුදල් අමාත්‍යාංශයේදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(28) පුළුල් සාකච්ඡාවක් සිදු කළ බව ඔරකාශ කර සිටියා… මෙම හමුවෙන් පසුව...
ඉරාකයේ බැග්ඩෑඩ්හි අධි ආරක්ෂිත කලාපයක පිහිටි එරට පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදුණු විරෝධතාකරුවන් පිරිසක් විසින් එම ගොඩනැගිල්ල අත්පත් කරගෙන තිබෙනවා. BBC ලෝක සේවය වාර්තා කර සිටියේ පූජක...
ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන වේරංග පුෂ්පික ද සිල්වා ඊයේ (27) දිනයේ බස් රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර...
නීති විරෝධී ජන රාශියකට අදාළව අද (28) නඩුව කැඳවූ අවස්ථාවේ එම නඩුවට සහභාගී නොවීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු හා අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ළහිරු...
ලිට්රෝ ගෑස් සමාගම පැවසුවේ, අද (28) දිනයේ දී ගෑස් සිලින්ඩර 140,000ක් වෙළෙඳපොළට බෙදා හරින බවයි.ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ඉදිරි සතිය තුළ තවත් ගෑස්...
ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ ඇන්තනි වේරංග පුෂ්පික ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසා සිටිනවා.මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට...
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මේ බව ට්විටර් සටහනක් තබමින් පවසා සිටියේ වාහන කිහිපයක් ඇති ව්‍යාපාර සඳහා ඉන්ධන බලපත්‍රය ලබාගැනීමේ දී ව්‍යාපාර ලියාපදිංචි අංකය...