අද (05) පස්වරු 1.30ට වවුනියාව මැදවච්චිය අතර ප්‍රදේශයේ දී කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවන වන යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය පීලී පැනීමකට ලක්ව ඇත.දුම්රියේ එන්ජිම හා මැදිරි...
මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීම සඳහා 5 දෙනෙකුගෙන් යුත් ජාතික සීමා නිර්ණය කමිටුවක් පත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්...
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) එළඹෙන දිගු සති අන්තයේ නොවැම්බර් 05 සිට 7 දක්වා පැය 1 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.නොවැම්බර් 08 වැනි...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධනශ්‍රී ලංකාවෙන් වඳුරු රෝගියෙකු හඳුනා ගැනීම හේතුවෙන් ජනතාව බිය විය යුතු නැතැයි ඔහු පැවසීය.අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ...
නැවත ගෑස් හිගයක් ඇති නොවන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ ය. මෙට්‍රික් ටොන් 28,000 ආසන්න ගෑස් ඇනවුම් කර ඇති බවත් ඒ හේතුවෙන් නොවැම්බර්...
විරෝධතා පාගමනක් අතරතුරදී පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. එහිදී ඔහුගේ පාදයකට තුවාල සිදුවී තිබෙන බවද වාර්තා...
අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කරන බව ලංකා සතොස අද (3) නිවේදනය කළේය. සුදු සීනි (කිලෝ ග්‍රෑම් 1) නව මිල රු. 238/-කි. පිටි (1kg) නව මිල...
මේ වන විට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ස්ථීර රියදුරු බලපත්‍ර ඉදිරි දෙසතිය තුළ නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. කාඩ්පත් හිඟය...
ඊයේ (30) දින 130කට අධික පිරිසක් මිය ගිය ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් සිදුවූ ඛේදනීය සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය රජයට සහ එහි ජනතාවට...
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මෙම සතිය සඳහා පැය 02 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.PUCSL සභාපති ජානක රත්නායක මහතා පැවසුවේ 2022 නොවැම්බර් 1...