මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින්, සිය පක්ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී, පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සිටිමින් රජය මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 13 දෙනා ලබන 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය මැයි 09 වැනිදා මයිනාගෝගම...
වැට් බද්ද ඉහළ දැමීමත් ස්මඟ අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.
භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පියවර ගෙන තිබෙනවා. ආනයනික යෝගට් සඳහා මෙතෙක් තිබූ කිලෝග්රෑමයකට...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....
ඊයේ (31) වහාම ක්‍රියාත්මක පරිදි විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා ඉහළ දැමුණු අතර මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එය අද (01) සිට...
චෙක් ජනරජයේ පැවැත්වෙන ඔස්ට්‍රේව් ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා. යුපුන් අබේකෝන්...
53 වන වියේ පසුවූ බොලිවුඩයේ සුපිරි ගායකයකු වන ක්‍රිෂ්ණකුමාර් කුන්නාත් හෙවත් KK ඊයේ (31) රාත්‍රියේ කොල්කටාහි සජීවී ප්‍රසංගයකට සහභාගි වීමෙන් පසු මියගොස් තිබෙනවා. සජීවී ප්‍රසංගය අවසන්වී...
හෙට සිට දිනපතා පුවත්පතක මිල රුපියල් 50 ක් දක්වා ඉහළ දමන බවට පුවත්පත් සමාගම් තීරණය කර තිබෙනවා. ප්‍රවාහන හා මුද්‍රණ වියදම් සහ කඩදාසි මිල ඉහළ යාම...
මේ මොහොතේ සිටම ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදය වළක්වාගැනීමට සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා....