කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගුවන් බල පත්‍රයක් ළඟ තබාගත් ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. එසේම ඇයට ලක්ෂයක...
අද (27) මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහා පැය 2 විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇත.
එළඹෙන ජුනි 7 වනදා රට මුහුණදී තිබෙන ආර්ථික තත්ත්වය ගැන අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේඑදිනට රැස්වන පාර්ලිමේන්තුවේදී අදාළ ප්‍රකාශය සිදු...
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් අවුරුදු 7 ත් 10 ත් අතර වයස්වල පසුවන සිසුන් 18 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මියගොස් ඇති බව...
ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයින් වන හිටපු පා.ම. වෛද්‍ය නලින්ද ජයතිස්ස, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, චමින්ද ජයසූරිය, මුදිත නානායක්කාර යන අය අද(24) චීන තානාපති...
ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් අද (25)කොළඹ කොටුව මහෙස්ත්‍රාත්...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.
මීට සුළු මොහොතකට පෙර තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා. අදාළ අමාත්‍යවරුන් පහතින්,
ලිට්රෝ සමාගම අද (23) දිනයේ දී ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලදී ගත හැකි ස්ථානයන් සඳහන් වන ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අද (23) නව අමාත්‍ය මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ජනාධිපතිවරයා ඉදිරියේදී පෙර අවස්ථා දෙකකදි අමාත්‍යවරුන් 13 දෙනෙකු දිවුරුම්දී තිබුණා. දේශපාලන...