ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ, එච් එම් එම් හාරිස්, එම් එස් තවුෆික්, ෆයිසල් කාසීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ඉෂාක් රහුමාන් යන මහත්වරු...
අද(14) පස්වරුවේ නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙකු ජනාධිපති මන්දිරයේදී ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ අනුව, විදේශ කටයුතු ඇමති ලෙස ජී.එල්. පීරිස් මහතා ද, විදුලිබල හා බලශක්ති...
අද (14) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය හා...
මේ අර්බුදකාරී අවස්ථාවේ සාම්ප්‍රදායික දේශපාලනය පසෙකලා දැවෙන ප්‍රශ්න විසඳීමට අත්වැල් බැඳ ගැනීම සඳහා නව රජය හා එකතු වන ලෙසට අග්‍රාමාත්‍යවරයා විසින් විපක්ෂ නායකවරයාට ලිපියක් යොමුකර අවධාරණය...
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග...
අද (14) දිනයේ මාර්ග අවහිර කරමින් තමන්ටත් ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා මට්ටක්කුලිය ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කළා.පසුගියදා පිටකොටුව, ආමර්වීදිය ප්‍රදේශයේ දී ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා සිදුකළ...
යල කන්නය සදහා මෙරට අවශ්‍ය රසායනික පොහොර තොගයක්ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා.ඒ අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක...
හෙට (මැයි 14) පැය 5ක විදුලි කප්පාදුවක් සිදු කරන අතර මැයි 15 (වෙසක් පොහොය දින) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව...
වෙසක් පොහොය හේතුවෙන් එළඹෙන මැයි 15 සහ 16 යන දිනවල මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.98 දක්වා අඩුවී තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල 355.01 ක් ලෙස මහ බැංකුව නිවේදනය...