හෙට (16) සිට විදුලි කප්පාදුව සිදුවන වේලාවන් දීර්ඝ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීම හේතුවෙන් එය ආපසු...
බූස්ස ප්‍රදේශයේදී “රුහුණු කුමාරි” දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
අද දිනයේදී පැය 1 විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි වන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.කලාප අනුව විදුලි කප්පාදුව මෙසේය.
දිවයින පුරා අද (15) දිනයේදී 100% ක බස්රථ ධාවනයක් සිදුකිරීමට සැලසුම් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේඅද සිට ...
බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් අද (13) රාත්‍රියේ මෙරටට ළඟා වන බවත්, එම බොරතෙල් තොගය පිරිපහදු කිරීමේ වැඩකටයුතු ලබන සතියේ මැද ආරම්භ කිරීමට නියමිත බවත්...
සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව චීන නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාව අගෝස්තු 16 සිට 22 දින දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට අවසර ලබා දුන්...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඊයේ (12) දිනට තහවුරු කළ කොවිඩ් 19 ආසාදිතයින්ගේ මරණ ගණන 5ක් වන අතර අවුරුදු 60ට වැඩි පුරුශයන් 3න් දෙනෙක් හා කාන්තාවන් 2ක්...
ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග සිය සබඳතාව පුළුල් කිරීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, මහ බැංකුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති...
අගෝස්තු 15 වන සඳුදා දින සිට රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සාමාන්‍ය පරිදි සතියේ දින 05ම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධව...
සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ඉල්ලා ජනාධිපතිවරයා වෙත යවනු ලබන ලේඛන සඳහා අත්සන් තබා ඇති බව රන්ජන් රාමනායකගේ නීතිඥවරයෙකු වන නීතිඥ දිනේෂ්...