වත්මන් ප්රවණතා සැලකිල්ලට ගනිමින් හා සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳව ජනතාව කඩිනමින් දැනුවත් කිරීම හා කඩිනමින් සෞඛ්‍ය පණිවිඩ ප්‍රචාරය කිරීමේ අරමුණින් දිවයින පුරා රෝහල් 600ක් ආශ්‍රිතව පුළුල් තිර...
අගෝස්තු 15 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු ඉහළ දමා තිබේ. තැපැල්පතිවරයා පැවසුවේ, සාමාන්‍ය ලිපියක් සඳහා නව ගාස්තුව රුපියල් 50 ක් හා ලියාපදිංචි ලිපියක්...
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව පාලක ජනරාල්වරයා ලෙස හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩ adha (12) භාර ගෙන තිබේ.
ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා අද (12) දහවල් නීතිඥවරයෙකු මාර්ගයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා. අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණවල නිරත...
කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුල් වී එහි දේපොළවලට හානි සිදු කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු...
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රියේ දිවයිනට ළඟා විය. එම පෙට්‍රල් තොගය ගොඩබෑම අද (12) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.එමෙන්ම බොරතෙල්...
මහ කන්නයේ වගාවන් සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම යූරියා පොහොර තොගය ඔක්තෝම්බර් මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට...
සතියේ වැඩකරන සියලුම දිනයන්හිදී බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ් අනුව 2022 ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන, බස්නාහිර...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව රැඳී සිටීම සඳහා තායිලන්තයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ සොහොයුරු නිහාල් වෙදආරච්චි මැයි 09 කළහකාරී සිද්ධීන්ට අදාලව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..