ගෑස් අර්බුදයට විසඳුම් දීම සඳහා පාරිභෝගිකයින්ට අඩු මිලට ගෑස් ලබාදීමට නව සැපැයුම්කරුවෙකු සොයා ගැනීමට ලිට්රෝ සමාගම කටයුතු කර තිබෙනවා.ලිට්රෝ නව සභාපති අදහස් දක්වමින් පවසා සිටියේ තායිලන්තයේ...
පැරසිටමෝල් ඇතුළු ඖෂධ වර්ග 60ක මිල ඉහළ දමා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්ත රුපියල් 2.30 සිට රුපියල් 4.16 දක්වා ඉහළ ගොස් ඇත
මේ වන විට ගැබිණි මව්වරුන්ට සහ ළඳරුවන්ට අතිරේක පෝෂණ ආහාරයක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ ලබාදීම නතර වී තිබෙනවා.මාස 03ක කාලයක් තිස්සේ ත්‍රීපෝශ නිෂ්පාදනයය අවශ්‍ය කරනු ලබන අමුද්‍රව්‍ය...
හතරවන දිනටත් මයිනාගෝගම නමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන යන විරෝධතාවය ක්‍රියාත්මක වුණා . පොලීසිය හා විරෝධතා කරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. එයට හේතුව පොලිසිය විසින් සටන්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්...
රුසියාවේ මොස්කව් නුවර සංචාරයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටියරෙස් යුක්රේනයට පැමිණ තිබේ. රුසියානු සංචාරයේදී තමා යුක්රේන අර්බුදය පිළිබඳව ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡා කළ...
අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඇය වයස අවුරුදු 47 වූ ඈ විසිදැල, ලොකු දුව,...
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් “ෆිච් රේටින්ග්ස්” විසින් තවත් පහත හෙළා තිබේ. එම මුල්‍ය සහ ලීසිං සමාගම් පහතින් දැක්වේ.Bimputh...
සිමෙන්ති මිල ඉහළ යාම නිසා ඉදිරි මාස තුනක කාලයක් සඳහා සියලු ඉදිකිරීම් කටයුතු නවතා දමන ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි ජනතාවගෙන් ඉල්ලීමක්...
මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අලී සබ්රි අධිකරණ අමාත්‍යවරයා ලෙස ඊයේ (26) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.