ලෝකවාසි ඉස්ලාමීය බැතිමතුන් සමරන රාමසාන් දිනය අදට යෙදී තිබෙනවා. මාසයක් පුරා උපවාස කර, න
අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව නාඩු (සුදු සහ රතු)...
පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ වර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා. ඒ ඉන්ධන ප්‍රවාහන ගාස්තු 30% වැඩිකිරීමට බලශක්ති අමාත්‍යවරයා පළ කළ...
ඉන්ධන ප්‍රමිතිය පිළිබඳ සැකයක් ඇත්නම් , ඒ පිළිබඳව ඛණිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දීමට දුරකතන අංක 2 ක් හඳුන්වා දී තිබේ.0115234234 හා 0115455130 යන දුරකතන අංක...
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉන්ධන බෙදාහැරීම සඳහා, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවල සහ ඩිපෝවල මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතින බව පවසනවා. ඉන්ධන...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අතර එහිදී එළඹෙන 4 වනදා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීමට සමගි ජන...
මෙතෙක් සතොස වෙත නිකුත් කළ සහල් තොග, ආනයනික සහල් තොග අවසන් වන තෙක් සුපිරි වෙළෙඳසල් ජාල වෙත ද නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නාඩු...
අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස තිබූ අට්ටාලය නැවත එම ස්ථානයේ සවි කිරීමට මහජන විරෝධතාකරුවන් පිරිසක් කටයුතු කර තිබෙනවා. අද (01) උදෑසන පොලිස් නිලධාරීන් විසින් මෙම ස්ථානයේ...
අද (01) එංගලන්තයේ ලන්ඩන් නුවර දැවැන්ත විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ රට තුළ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් හා කොළඹ ගාලුමුවදොර පැවැත්වෙන මහජන විරෝධයට සහාය පළ කරමිනි. ඒ...
දින පහක් පුරා අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් හා ඔවුන් රැඳි සිටී අට්ටාල අද (01) අලුයම පහට පමණ පොලිසිය විසින් ඉවත් කර තිබෙනවා....