2019 පාස්කු ප්‍රහාරයේ නායක සහරාන් හෂීම්ගේ සුඛෝපභෝගී වාහනය තමා භාවිත කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර...
ඉන්ධන ප්රශ්නය මුල්කර ගනිමින් ගාලු පාර අවහිර කරමින් අලුත්ගම නගරයේ විරෝධතාවක් පවත්වයි
“ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30 ක් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10 බැගින් වැඩි කරයි. එය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව බේකරි...
සහරාන් හෂීම් නමැති ත්රස්තවාදියා භාවිත කළ බව කියන වාහනය රාජ්‍ය භාරයට ගැනීමෙන් පසු එය පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්ත කළ බව ශ්‍රී ලංකාවේ හිටපු මහජන ආරක්ෂක...
Prima Ceylon (Pvt) Limited සිය තිරිඟු පිටි නිෂ්පාදනයේ මිල ඉහළ නංවන බව නිවේදනය කර ඇත.තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40කින් ඉහළ දමා ඇති බව එම සමාගම...
සිපෙට්කෝ සමාගමට අයත් ඉන්ධනවල මිල ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙන අතර නව මිල ගණන් මෙසේයි. 92 පෙට්‍රල් ලීටරයක් – රු....
අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ කටයුතුවලදී හැර ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා...
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පත් කර තිබේ.
අලුත් අවුරුද්ද හේතුවෙන් වසා දමා තිබූ කෙරවලපිටිය ගෑස් ගබඩා පර්යන්තය අද (18) යළි විවෘත කෙරූ අතර අද දිනයේ සාමාන්‍ය වෙළෙඳපොළ සඳහා ගෑස් නිකුත් නොකරෙන බව ලිට්රෝ...
අද (18) පෙරවරුවේ අමාත්‍යවරුන් 17 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම්දී තිබෙනවා. අදාළ කැබිනට් මණ්ඩලය පහතින්,