පාර්ලිමේන්තුව අද (8) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතයි.ඊට...
ජනපති විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විද්‍යා විශේෂඥ කණ්ඩායමක් පත්කර තිබෙනවා. මේ...
දුර්වලම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල මේ වන විට පත්ව ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා රුපියල 2022 වසරේ වඩාත්...
රට මේ වන විට මුහුණ දෙන තත්ත්වයෙන් ගොඩ ඒමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා ජනපති ධුරයට පත් කිරීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද...
ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට පසුගිය 01 වැනිදා පැන වූ හදිසි නීති රෙගුලාසි ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ඉවත් කෙරිණි.
අද (06) පාර්ලිමේන්තුව ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කථානායකවරයා පවතින අර්බුදය ව්‍යවස්ථාමය රාමුවක් යටතේ විසඳීමට මේ සතිය අවසන් වීමට පෙර එකඟතාවකට පැමිණෙන සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.එමෙන්ම...
අධ්‍යාපන අමාත්‍යංශය විසින් අප්‍රේල් මස 18 වන දින සිට නව පාසල් වාරය සඳහා පමණක් පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. පළමු පාසල් වාරයේ මගහැරුණු...
අද (5) උදෑසන 10 ට ආරම්භ කෙරුණු පාර්ලිමේන්තු කටයුතු අද පස්වරු 2.15 ට පමණ අවසන් කල අතර නැවත හෙට (06) උදෑසන 10.00 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණ....
ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විශේෂ ප්‍රකාශයක් කරමින්, උද්ඝෝෂණවලදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වන සියලු පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව පෙන්වා දුන්නා....
ඊයේ (04) මුදල් අමාත්‍යවරයා ලෙස පත් කළ අලී සබ්රි වහාම ක්‍රියාත්මක වන පරිදි අද (05) එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා...