අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ගාලු මුවදොර පිටියේ සාමකාමී මහජන විරෝධතාවයේ නිරත තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පවසනවා.
සිංහල හින්දු අලුත් අවුරුද්ද සහ මහ සිකුරාදා දිනය යෙදීම නිමිත්තෙන් විදුලි කප්පාදුව අද (13) හෙට සහ අනිද්දා දිනවල සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වනවා.
රජය බ්‍රහස්පතින්දා අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කළේය.නමුත් සියලුම බලපත්‍රලාභී බැංකු සාමාන්‍ය බැංකු කටයුතු සඳහා 2022 අප්‍රේල් 11 සහ 12 යන...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සමඟ පාර්ලිමේන්තුවේ ඇතිවූ විවාදාත්මක තත්ත්වයක් හේතුවෙන් විනාඩි 5 ක...
අප්‍රේල් 13 සහ 14 දින දෙකෙහි එනම් සිංහල හා දෙමළ අලුත් අවුරුදු දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. බලශක්ති උත්පාදනය සඳහා...
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (08) දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වනවා. අද පස්වරුවේ ඔවුන් කොළඹ දී විරෝධතාවක් ද සංවිධානය කර ඇති...
සති දෙකකට ආසන්න කාලයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබු ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවට ඩොලර් මිලියන 52ක මුදලක් ගෙවා නිදහස් කරගෙන ඇති බව බලශක්ති අමාත්‍යංශය...
අද (8) දිනයේ පැය 6 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා. ඒ අනුව අද කලාප අනුව...
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන පත් කල අතර අදාළ පත් වීම් ලිපි ඊයේ...