වත්තල – ඇලකන්ද ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා ඇති බව ය.පහරකෑමට ලක්වූ පුද්ගලයා...
ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක් අඩංගු මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති නෞකාව සඳහා අදාළ ගෙවීම් මේ වන විට සිදුකර තිබෙනවා. ලිට්රෝ සමාගම සඳහන් කළේ අද (14) දිනයේ...
වී අලෙවි මණ්ඩලය සතු සහල් තොග සතොස, සමුපකාර, සහ සුපිරි වෙළඳසැල් හරහා අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍ය අමරවීර...
බන්ධනාගාර රැඳවියන් 173 දෙනෙකුට පොසොන් පොහොය නිමිත්තෙන් නිදහස ලබාදීමට නියමිතව තිබෙනවා.අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස...
එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.ඒ අනුව නව සභාපතිවරයා ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන නලින්ද...
විදුලි බල සැපයුම ඇතුළු තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිතුමා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව රෝහල්වල සාත්තු,...
රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් IMF හි කළමනාකාර අධ්යක්ෂ Kristalina Georgieva මහත්මිය සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඟහරුවාදා (7) සාකච්ඡාවක් පැවැත්වීය.අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේ IMF හි කාර්ය...
ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය හේතුවෙන් පෞද්ගලික – රාජ්‍ය මගී ප්‍රවාහන සේවාවලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මේ හේතුවෙන් පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ සහ කුලී රථ...
අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කරන බව නිවේදනය කර සිටී. විදුලි බල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින්...
1987 දී ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි මහතාට නාවික භටයෙක් පහර දෙන ඡායාරූපය ලබාගත් එකම ප්‍රවීණ ඡායාරූප ශිල්පි සේන විදානගම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.