අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව A, B,C, D, E, F, G, H, I, K, L කලාප...
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඉන්ධන පිරවුම්හලකින් දිනකට පාරිභෝගිකයෙකු සඳහා භූමිතෙල් නිකුත් කළ හැක්කේ ලීටර් 05 ක් පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්...
ඊයේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය එම ධූරයෙන් යළිත් වරක් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේසිය ඉල්ලා අස්වීමේ ලිපිය...
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 56ක් සමන්විත ඖෂධ තොගයක් බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියා. එම ඖෂධවල වටිනාකම...
අද (06) රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික මෙන්ම වතු, ගොවි, ධීවර හා බහුජන සංවිධාන වල සහයෝගය ඇතිව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් හා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙන බව වෘත්තීය...
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පිළිබඳ කළ ප්රකාශයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය...
පානදුර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගේ කාර්යාලයට සහ පරිගණක කාමරයකට ගිනි තැබූ බව කියන සිසුන් දෙදෙනෙකු ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම විදුහලේ වයස අවුරුදු 12 සහ 07 යන...
අනිද්දා (06) වනදා පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහයෝගය ලබාදීමට තීරණය කර තිබෙනවා. පෞද්ගලික අංශයේ චැනල් සේවා කටයුතුවලින් ඉවත්වීමට සහ එදින දිවා ආහාර වේලාවේදී අනෙකුත්...
ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට නියමිත බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව ප්‍රකාශ කර සිටියා. කෙසේ...