අද (19) දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 551ක් වන අතර මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 579,685ක් දක්වා ඉහළගොස් තිබේ.
හෙට (20) උදෑසන 8 සිට දිස්ත්‍රික්ක කිහිපයක රෝහල්වල එක්දින වැඩවර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැලසුම්කර තිබේ.පොළොන්නරුව, නුවරඑළිය, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල්...
ඊයේ (18) උදෑසන අළුත්ගම දුම්රිය ස්ථානය අසලදී ගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වු දුම්රියක ගැටුණු අවුරුදු 9ක් වයසැති දරුවෙකු මියගොස් තිබේ. ඇය කෙලින් වීදිය, දර්ගා නගරය...
පාකිස්තානයේ කරිච්චි නුවර බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ ඇති බව වාර්තා වේ. මෙම පිපිරීම අපද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට...
අද (15) ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් වෙළෙඳපොළට මුදාහැර තිබෙන ගෑස් සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ රිට්...
දිවයිනට පැමිණි ගෑස් නෞකාවෙන් ලබාගත් ගෑස් සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බව අනාවරණය වී තිබෙනවා. එම නිසා ලිට්රෝ ගෑස් තොගය ගොඩබෑමට අවසර...
එක්සත් රාජධානියෙන් ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ පළමු මරණය වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන 2022 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායම් සඳහා ‘උපදේශක පුහුණුකරු’ ලෙස පත් කර ඇත.වසරක කාලයක් සඳහා...
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. මේ වන විට ඔහු හි ස්වයං-නිරෝධායනට යොමුවී සිටින බව විදෙස් මාධ්‍ය...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද (13) උදෑසන සිංගප්පූරුව බලා පිටත් වූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.