ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා මොළයේ අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. 1964 වසරේ උපන් ඒ මහතා...
මෙරටින් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එම ආසාදිතයා නයිජීරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බව වාර්තා වේ. ඔහු මේ වන...
අද උඩෑසන මුළු දිවයිනටම විදුලිය බිඳවැටීමක් සිදු විය.ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව...
මෙවර ඉන්දීය සාගර සමුළුව අද සිට සිට 05 වනදා දක්වා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතව ඇති අතර එයට සහභාගිවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටත්ව...
අද (02) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙන එන ලද විශාලතම ෆයිසර් එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.මෙරටට ෆයිසර් එන්නත් මාත්‍රා 1,503,450ක් රැගෙනවිත් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය...
එක්සත් ජනපදයේ පළමු ඔමික්‍රොන් අසාදිතයා හඳුනාගෙන ඇති බව වාර්තා වේ. මෙම පුද්ගලයා සම්පූර්ණයෙන් එන්නත් කරන ලද කැලිෆෝනියාවේ පුද්ගලයෙකි, ඔහු නොවැම්බර් 22 වන දින දකුණු අප්‍රිකාවේ සිට...
ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින්නීති විරෝධී ක්‍රම භාවිත කරමින් මුදල් හුවමාරු කරන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව ප්‍රකාශ...
මේ වනවිට ලොවපුරා ජනාකීර්ණ මහද්වීප 5න්මඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය රෝගීන් හඳුනාගෙන ඇති අතර රෝගීන් හඳුනාගත් රටවල් සංඛ්‍යාව 24දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (01) දිනය වන විට...
දෙදින ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු ඇමතිනිය වන එස්. නිර්මලා සීතාරාමන් හමුවී තිබෙනවා.එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික...
ලිට්‍රො ගෑස් සමාගම විසින් 1311 හදිසි දුරකථන අංකය පාරිභෝගික ජනතාව වෙත හඳුන්වා දී තිබේ. ඒ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමටයි.