පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට එළවළු ලැබීම 60%කින් පමණ අඩුව ඇතැයි මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසනවා.ගොවිතැන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීම හේතුවෙන් ගොවින්...
ඇතැම් රාජ්‍ය නිලධාරීන් රජය සහ රජයේ ප්‍රතිපත්ති අනවශ්‍ය ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍යයේ අදහස් පළ කරන බව ඉකුත් සමය පුරාවට නිරීක්ෂණය වී ඇති අතර එය සළකිල්ලට...
පසුගියදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන කේ.ජී.පී සිරිකුමාර, ඩී. කුමාරතුංග, යූ.එල් මුතුගල සහ සී.පී.එස් බණ්ඩාර යන මහත්ම මහත්මීන් පසුගිය 17...
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ, දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් පමණ වෙළඳපොළට මුදා හැරීමට අදාළ සමාගම් කටයුතු කරමින් සිටින අතර වෙළඳපොළේ පවතින ගෑස් හිඟය ඉදිරි...
අනුරාධපුර ,රාමකැලේ වලව්වත්ත ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සපයනු ලබන හෝටල් කාමරයක් තුළ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු සැකකටයුතු අන්දමින් මියගොස් ඇති අතර මෙය සිය දිවි හානි කරගැනීමක් ද...
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිර්වින්දනය කිරීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ධුරයේ බලතල හිමිවූ පළමු කාන්තාව බවට එරට උප ජනාධිපතිනි 57 හැවිරිදි කමලා හැරිස් පත්වී...
වගාවන්ට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් නුවරඑළිය, එළවළු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් 95 දෙනෙකුගෙන් ඊයේ (20) දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මඟින් රැඳවියන් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය...
ලිට්රෝ ගෑස් සමාගම පවසා සිටියේ ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට නිකුත් කරන බවයි. පසුගිය සතියේත් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පැවැත්වෙන රියදුරු බලපත්‍ර ලබා ගැනිම සදහා වන ලිඛිත පරික්ෂණවලට අදාළ ලිඛිත පරික්ෂණ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෝටර් රථ...