2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර...
අද(16) දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්, විටින් විට වැසි ඇතිවන ප්‍රදේශ ලෙස බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක පෙන්වා දෙනවා....
අද (15) සවස 5.30 පමණ ගුවන්තොටුපළේ සිට ඉන්ධන රැගෙන ඒම සඳහා කොලොන්නාව බලා ධාවනය වූ දුම්රියේ ගැටී කුඩා බස් රථයක් අනතුරට ලක්ව ඇති අතර අනතුරින් කිසිවෙකුට...
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හෙට (16) දිනයේ සිට ලබන 30 වනදා දක්වා කාලයට නිකුත් කර ඇත.ඒ අනුව උසස් පෙළ හා සාමාන්‍ය පෙළ උපකාරක පන්ති සඳහා අවසර...
සැලසුම් කළ පරිදි සමගි ජන බලවේගයේ විරෝධතාව හෙට (16) පවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. කුමන බලපෑම් පැමිණියද හෙට දිනයේ ජනතාව සමඟ කොළඹට...
පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කලේ,“අනාගත පරපුර ලෙස අපේ දරුවන් කෙරෙහි විශාල ආයෝජනයක් තැන්පත් කරලා තියෙනවා. එය නෑ කියනවා නම්...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් රැඳවුම් භාරයෙන් මුදා...
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ,අද (15) සිට තාවකාලිකව දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය කළ බවයි.මේ හේතුවෙන් රට තුළ තෙල් හිඟයක් ඇති...
අද උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්...
සිය කුලුඳුල් 20යි විස්ස ලෝක කුසලාන කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (14) සමත් විය. කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා සමත් වූ අතර ඔහු තීරණය...