රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ ඉදිරි දින 6 තුළදී සිය ඉල්ලීම් ඉටුකිරීමට රජය අපොහොසත් වන්නේ නම් සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි....
කින්නියා නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය සම්බන්ධයෙනි.
ස්වීඩනයේ පළමු අග්‍රාමාත්‍යවරිය පත් වූ මැග්ඩලීනා ඇන්ඩර්සන්, පත්වීමෙන් පැය 12කටත් අඩු කාලයකින් ඉල්ලා අස්වී තිබේ.ඒ, සභාග ආණ්ඩුව යටතේ ඉදිරිපත් කළ අය-වැය යෝජනාව පරාජයට පත්වීමත් සමගයි. අන්ත...
අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 740ත් සමඟ මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 558,860 දක්වා ඉහළ ගොස් තිබේ.
25 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා පැය 10ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...
දිවයින ආසන්නයේ වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද (23) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...
පොහොර සහ කෘෂි රසායන සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා සියලු පාර්ශ්වකරුවන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා පැවැත්වීය. එහිදීඑළවළු, බඩඉරිඟු සහ අනෙකුත් ධාන්‍ය වගාවන් සඳහා...
2022 වසර සඳහා වන අය-වැය යෝජනාව දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනි සෙනසුරාදා සිට අද නොවැම්බර් 22 දක්වා දින හතක් පැවැත්විණි. දෙවන වර කියවීමේ වැඩි ඡන්ද...
එළවළු සහ ඒ ආශ්රිත අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ හෙට (23) සිට ක්‍රියාත්මක වන පරිදි දිවා ආහාර පැකට්ටුවක සහ ප්ලේන් ටී කෝප්පයක මිල ඉහළ දමන...
ප්‍රකාශයක් ලබාදීම සඳහා තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් පැය 5 කට පමණ පසුව පිටව ගොස් ඇති බව වාර්තා වේ.