ලෝ ප්‍රකට ඨ්‍රඩින්ග් Ecඔනොමිcස් වෙබ් අඩවියේ දත්තයන්ට අනුව ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 15 අතරින් ශ්‍රී ලංකාවට 12 වන ස්ථානය හිමිව ඇති බව වාර්තා වේ....
අද දිනයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ඉංජිනේරු සංගමය නිවේදනය කරයි. මෙම විදුලි කප්පාදුව පහත සඳහන් කාණ්ඩ හතරක් යටතේ සිදුකරන බවයි....
මේ දිනවල කොළඹ ජාතික රෝහලට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම්කරන බව රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණයද...
කඳුරුගස්ආර වැඩ කඳවුරේ රැඳවියෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි කඳවුර භාර ජේලර්වරයා, සැරයන් ජේලර්වරයා සහ නියාමක ජේලර්වරයාගේ සේවය අත්හිටවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල රසායනාගාර පරීක්ෂණවලින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 75ක් හඳුනා ගෙන ඇතැයි, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. මේ අතර විදෙස්ගතව සිට පැමිණි 4 දෙනෙකු ඇතුළුව අද...
හෙට (24) රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඒ බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙනි. ඊයේ (22) දිනය වන...
යේමනයේ හූති කැරලිකරුවන් රැදී සිටි මධ්‍යස්ථානයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ. මෙම ගුවන් ප්‍රහාරය සෞදි ප්රමුඛ සන්ධානය විසින්...
තෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා.මෙයට හේතුව තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟ වී ඇත්තේ, අද...
අද (22) 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනවා. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන සඳහන් කළේමෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු පෙනී සිටින...
අද දින (21) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණ කළේ හිඟ මුදල් ගෙවීමට රු. බිලියන 5.1ක් පාරිභෝගිකයින්ගෙන් තවමත් අයකර ගැනීමට නියමිතව ඇති අතර, මෙම පොරොත්තු...