අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු සහ 14 හැවිරිදි සහ 17 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙක් මියගොස් තිබේ. වෙඩි තැබීමෙන්...
අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය...
ඊයේ (30) දිනයේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළා.මෙය අද (01) සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන මාර්ගෝපදේශ මාලාවකි. ඒ අනුව සිනමාශාලා...
මෑතක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන ගෘහස්ථ ගෑස් අනතුරු පිළිබඳ සොයාබලා එයට විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබේ. ජනාධිපතිවරයා පෙන්වා...
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන්සි යලුම විදේශිකයින්ට අද(30) සිට ජපානයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව එරට අගමැති නිවේදනය කර තිබේ.
ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් අස්වීමට තීරණය කර ඇති අතර එම සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කරන පරාග් අග්‍රවාල් හිස්...
අද (28)මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
අද (28) උදෑසන මහනුවර – ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගගට වැටුණු මෝටර් රථය මේ වන විට සොයාගෙන ඇත. එම මෝටර් රථයේ සිටි පුද්ගලයාගේ සිරුර ද...
ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම හ්හේතුවෙන් ලබන අඟහරුවාදා (30) සිට එංගලන්තය තුළ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.පොදු ප්‍රවාහනය භාවිත කිරීමේදී, වෙළෙඳසැල් ඇතුළු පොදු...
දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් නම් නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා වන ජාන විශ්ලේෂණ කටයුතු වේගවත් කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ...