අද (11) අලුයම 4 .00 ට පමණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 46 හැවිරිදි කාන්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ 5 වන මහලින් පැන මියගොස් ඇතැයි, පොලිස් මාධ්‍ය...
සාධාරණ මිලට සහල් ලබා දීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීමේ යෝජනාවක් වෙළඳ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000 ක් සහ...
ලොව ප්‍රථම වරට ජානමය වශයෙන් වැඩිදියුණු කළ ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කිරීම අමෙරිකාවේදී සාර්ථකව සිදුකර තිබේ. ඩේවිඩ් බෙනට් නම් 57 හැවිරිදි අමෙරිකානුවෙකුට මෙම හදවත් බද්ධය සිදුකර...
මාර්ග අංක 100,101 සහ 183 යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
අද (10) දහවල් බම්බලපිටිය හා වැල්ලවත්ත වෙරළ තීරවලින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුව තිබේ. මිය ගිය පුද්ගලයින්ගේ අන්‍යතාව මෙතෙක් හෙළිවි නොමැති බව වාර්තා වේ.
අද (10) කොළඹ වරාය නගරයේ මරීනා කලාපයේ ඉදිකෙරුණු පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය ප්‍රථම වරට ජනතාවට නැරඹීම සඳහා අවස්ථාව උදා වුණා. අද සිට සෑම දිනකම...
ඉදිරි කාලයට අවශ්‍යය ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිඟයක් ඇති අතර මේ පිළිබඳව අදස් දක්වන බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසා සිටින්නේ...
කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක සිදුවූ බිඳවැටීමක් සහ ඛනිජ තෙල් සංස්ථාව දැවි තෙල් ලබාදීම අත්හිටුවීමට පියවර ගැනීම හේතුකොට ගෙන පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම...
අද (08) උදෑසන 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර...
පොළොන්නරුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසන අන්දමට පොහොර ගැටලුව හේතුවෙන් ඉදිරියේදී සහල් කිලෝවක මිල රුපියල් 300 ක් දක්වා වුවද ඉහළ යා හැකිය.ලබන මාසයේ...