සැක සහිත හා අඩක් භාවිත කළ ගෘහස්ත ගෑස් සිලින්ඩර එම සමාගම්වලට ආපසු භාර දීමේ හැකියාව ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කරනවා.නිවේදනය පහතින්,
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාකිස්තානයේ සංචාරයක නිරත වන අතර එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබෙනවා.පකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පකිස්තාන වෙළඳ ගිවිසුමෙන් උපරිම...
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට (27) දිනයේ සිට යළි ආරම්භ කිරීමට කලින් තීරණය කර තිබුණද, ජනවාරි මස 30 වනදින දක්වා එම කටයුතු ප්‍රමාද වන බව...
පෙර සැලසුම් කළ සැත්කමක් වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) දින කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවා. මෙහිදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මුඛයේ සුළු...
අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ජනවාරි 27 වන දින නැවත විදුලි කප්පාදුවක් අවශ්‍ය දැයි...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබෙනවා.
ලෝ ප්‍රකට ඨ්‍රඩින්ග් Ecඔනොමිcස් වෙබ් අඩවියේ දත්තයන්ට අනුව ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 15 අතරින් ශ්‍රී ලංකාවට 12 වන ස්ථානය හිමිව ඇති බව වාර්තා වේ....
අද දිනයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ඉංජිනේරු සංගමය නිවේදනය කරයි. මෙම විදුලි කප්පාදුව පහත සඳහන් කාණ්ඩ හතරක් යටතේ සිදුකරන බවයි....
මේ දිනවල කොළඹ ජාතික රෝහලට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම්කරන බව රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණයද...
කඳුරුගස්ආර වැඩ කඳවුරේ රැඳවියෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි කඳවුර භාර ජේලර්වරයා, සැරයන් ජේලර්වරයා සහ නියාමක ජේලර්වරයාගේ සේවය අත්හිටවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන...