අමෙරිකානු රූ රැජිනක් වන 30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් මෑන්හැටන් හි නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් පහළට පැන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වෙයි. ඇය එම නිවාස...
බොරැල්ල ප්‍රදේශයේ ඇළක තිබී අද මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.මිය ගිය පුද්ගලයා නාඳුනන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.බොරැල්ල ඩ්‍රයිව් වැව අයිනේ ඇළක තිබී මෙම මළ සිරුර හමුවී...
ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයට බිත්තර දැමීමේ සිද්ධියට තමා සම්බන්ධ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න...
මේ වර්ෂය පුරා විශාල ප්‍රමාණයෙ පොල් ගෙඩි සතොස හරහා රුපියල් 75 කට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. වරකට පොල් ගෙඩි 5...
පුද්ගලයෙකු පානදුරේ ප්‍රදේශයේදී ගිලන් රථයකට වෙඩි තැබීමට උත්සාහ දරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඔහු සඳහන් කළේ, පානදුර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට අයත් අදාළ ගිලන් රථයේ...
OMICRON ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීමට මෙරට රෝහල් පද්ධතිය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය කොවිඩ් 19 තරංග කිහිපය තුළ මුළු...
දුම්රිය දෙපාර්තමේන්තුව කණිෂ්ඨ කාර්යය මණ්ඩලය බඳවා ගැනීමට මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සූදානමින් සිටින බව එහි...
රෝහල්ගත වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ රෝහල් ධාරිතාවයද ඉක්මවා යමින් පවතින බවයි. මහජන...
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක බදාදා (26) වත්මන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත කැඳවා...
කොළඹ මාර්ග තදබදය අවම කර ගැනීමටත් ඉන්ධන සඳහා වන මුදල් යම් ප්‍රමාණයකට ඉතිරි කර ගැනීමටත් ශ්‍රී ලංකාව පාපැදි ධාවනය ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කරයි. වායු දූෂණය සහ...