මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාව අද (07) හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ජනාධිපති ප්‍රධානත්වයෙන් විවෘත කර ඇත.අක්කර 63ක භූමි භාගයක අතිනවීන පහසුකම්වලින් සමන්විත මෙය...
2016 වසරේ දෙවෙනි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ පවරා තිබූ චෝදනාවෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනා මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ...
අමාත්‍ය ධුරවල සංශෝධන කිහිපයක් සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සඳහන් කර සිස්ටියා. ඒ අනුව දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරයටත්, Cඹ් රත්නායක මහතා...
හෙට (02) දිනයේ පැය 7 1/2 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) අනුමැතිය ලබාදී තිබේ.ඒ අනුව හෙට (02) පෙරවරු 8ත් සවස 6 ත් අතර...
රුසියාව සහ යුක්රේනය අතර බෙලරුස් හි පැවති සාකච්ඡා ඊයේ (28) අවසන් කර දෙරටේ නියෝජිත කණ්ඩායම් සිය රටවල අගනගර බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
2015 වසරේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව...
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවී තිබේ. එහි දී පාස්කු ප්‍රහාරයේ පරීක්ශණ වල වත්මන් තත්වය සාකච්ඡා කර ඇති බව වාර්තා වේ..
හෙට (මාර්තු 01) සියලුම කණ්ඩායම් සඳහා පැය 3ක විදුලි කප්පදුවක් සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (ඵ්UCSළ්) පවසයි. පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා...
බෙලරුසියානු දේශසීමාවේ යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව යුක්රේන ජනාධිපති උපදේශක මයිකයිලෝ පොඩොල්යාක් කෙටි පණිවුඩයක් මගින් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.
අද (27) නුවරඑළිය – කළුකැලේ ප්‍රදේශයේ හෝටලයක් තුළ තිබී මියගිය අඹුසැමි යුවළකගේ මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. හසලක ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පිරිමියෙකු සහ 58 හැවිරිදි...