ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල රසායනාගාර පරීක්ෂණවලින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 75ක් හඳුනා ගෙන ඇතැයි, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. මේ අතර විදෙස්ගතව සිට පැමිණි 4 දෙනෙකු ඇතුළුව අද...
හෙට (24) රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඒ බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙනි. ඊයේ (22) දිනය වන...
යේමනයේ හූති කැරලිකරුවන් රැදී සිටි මධ්‍යස්ථානයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ. මෙම ගුවන් ප්‍රහාරය සෞදි ප්රමුඛ සන්ධානය විසින්...
තෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා.මෙයට හේතුව තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟ වී ඇත්තේ, අද...
අද (22) 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනවා. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන සඳහන් කළේමෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු පෙනී සිටින...
අද දින (21) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණ කළේ හිඟ මුදල් ගෙවීමට රු. බිලියන 5.1ක් පාරිභෝගිකයින්ගෙන් තවමත් අයකර ගැනීමට නියමිතව ඇති අතර, මෙම පොරොත්තු...
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට ඕමානයේදී අද ආරම්භ වන Legends League තරඟාවලියේ පළමු අර්ධය අහිමි වේ. ඔහුට මේ මස මුලදී COVID-19 ආසාදනය වී ඇති...
තම පක්ෂය පාලනය පත් වුවහොත් කැබිනට් මණ්ඩලය 25කට සීමා කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදාදා (19) මොරටුව ප්‍රදේශයේ පැවති රැස්වීමකට...
අද (20) තෙල් සංස්ථාව විසින් ඉන්ධන ලබාදීම සිදුකළහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඊයේ (19) දිනයේ කැලණිතිස්ස විදුලිබලාගාරයේ...
ලංකා විදුලිබල මණ්ඩලයේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව පවසනවා. මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගා වොට් 300 ක් අහිමිවී තිබෙනවා. ලංකා...