පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම නියෝගය නිකුත් කෙරුණේ ශිෂ්‍යත්ව විභාගය පැවති...
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට (18) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ පෙ.ව 10ට ජනාධොපති ලේකම් කාර්යාලයේදි සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට තේරීපත් වන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව නිකුත් කර තිබේ. ඒ අතර දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් ජාතික ජන බලවේගයෙන් සුගත් වසන්ත ද සිල්වාට...
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ මහලේකම් වෛද්‍ය පී සත්‍යලිංගම් මහතා පත්කර ඇති බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කර සිටියා.
2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ.මෙම මනාප...
ඊයේ (14) රාත්‍රියේ හෝමාගම පොලිස් වසමේ ගලවිලවත්ත ප්‍රදේශයේ නිවසක නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදුකල වෙඩි තැබීමකින් එම නිවසේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත්...
10 වන පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රථිඵලට අනුවජාතික ජන බලවේගයට වැඩිම මනාප 6,863,186 ක්ද,සමඟි ජනබලවේගය මනාප 1,968,716 ක්ද,ඉලංගෛ තමිල් අරසු කච්චි මනාප 257,813 ක්ද,නව ප්‍රජාතන්ත්‍රවදී පෙරමුණට...
මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය තිලක් හේවාවසම් මහතා වැඩ භාරගෙන තිබේ. හේවාවසම් මහතා ස්විස්ටර්ලන්තයේ බර්න් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධරයෙක් වන් අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල...
2024 (2025) අ.පො.ස සා/පෙළ විභාගය සඳහා අයදුම්පත් අද (05) සිට මාර්ගගතව භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, 2024 නොවැම්බර් 30...
අද (05) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි...