ඉන්දියාව හිමාල කඳුකරයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 36 දෙනෙක් මියගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටියාඅනතුර හේතුවෙන් මියගිය අයෙක් වෙනුවෙන් ඉන්දීය...
හෙට (05) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ...
නොවැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහිද සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දී තිබේ. මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5...
මේ මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කර සිටියා. ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිලෙහි මිල වැඩි වෙමින් පැවතිය ද ජනතාවට සහන...
පෝලන්තයේ මෝටර් රථයක් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අනතුරින්...
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ සුනිල් ජයරත්න මහතාව පත්කර තිබෙන අතර ඔහු අද...
ඊයේ (03) මහනුවර පොලිස් වසමේ බූවැලිකඩ ප්‍රදේශයේදී, ආගමන විගමන නීතී උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි විදෙශිකයන් දෙදෙනෙකු මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්...
අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ. ටෙලිකොම් ක්ෂේත්රයේ වසර ගණනාවක...
ඊයේ (03) දින ගම්පහ පොලිස් වසම මිනුවන්ගොඩ මාර්ගයේදී රුපියල් 5000ක ව්‍යාජ මුදල් නෝට්ටු 25ක් සහ කොරියන් ව්‍යාජ මුදල් නෝට්ටු 90ක් සන්තකයේ ත්බාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන...
අද (04) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට...