දකුණු පිලිපීනයේ 85 දෙනෙකු ගමන් කළ හමුදා ගුවන් යානයක් අනතුරකට ලක්ව ඇති අතර මේ වන විට ඉන් 40 දෙනෙකු පමණ මේ වන විට බේරාගැනීමට කටයුතු කර...
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නියෝගයන්ට අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය යන රටවලින් ඩුබායි වෙත මගීන් රැගෙන යෑම එමිරේට්ස් ගුවන් සමාගම විසින් ලබන 15 වනදා දක්වා අත්හිටුවා...
අද (04) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. මේ...
අද (03) දිනය තුළ තවත් කොවිඩ් මරණ 34ක් මෙරටින් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,191කි.
අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,251ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා ඒ අනුව කොවිඩ් ආසාදිත...
අද දිනය තුළ දී මේ දක්වා කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,773ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව මෙරට...
ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 400,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වීමත් සමඟ එරට තුළ එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. මේ...
අද (02) දිනය තුළ ඊයේ (01) දින සිදුවු කොවිඩ් මරණ 37ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. වාර්තා වූ...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපූදුව අන්තර් හුවමාරු ව අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන සතු කරනු ලැබිණි..
අද (02) උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල පොලිස් බලප්‍රදේශයේ,මාටුවාගල වත්තෙහි උඩ කොටසගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බලප්‍රදේශයේ,...