පසුගියදා නිකුත් කළ මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් හදුනාගෙන ඇති ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ...
අධික වැසි සහිත කාලගුණයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළට ගොස් ඇත. රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් අද (නොවැම්බර් 09) උදෑසන සිදුවූ නායයාමක්...
අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක නායයෑමේ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.ගාල්ල, කළුතර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, කොළඹ, මහනුවර, මාතලේ හා නුවරඑළිය ප්‍රදේශවලට මෙලෙස නායයෑමේ...
මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා...
සීමාවන්ට යටත්ව උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට දෙසතියකින් අවසර ලබාදිය හැකි බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇසූ...
බන්ධනාගාරවල සිටින රැඳවියන් බැලීමට අමුත්තන්ට සතියකට දෙවරක් අවසර දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ කළේය.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ කොවිඩ් 19 හේතුවෙන් මීට පෙර...
ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමි ඝාතනය කිරීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.බැග්ඩෑග් අගනුවර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝනයානයක් යවමින් ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රහාරකයින් උත්සහ...
දැඩි සංචරණ සීමා ලිහිල් කරමින් වසර එක හමාරකට පසුව අද (08) සිට විදේශීය සංචාරකයන්ට සිය දේශසීමා විවෘත කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ. බලධාරීන් පවසන්නේ විශාල සංචාරකයින්...
ඊයේ දිනට (05) තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.අද දින (06) කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 339 දෙනෙකු...
අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනතේ දෙවන වගන්තියේ විධිවිධාන අනුව මෙම වසරේ ජනවාරි මස 28 වනදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවනු ලැබූ අතර...