කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන්පති සහ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිගෞරවාර්හ ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වේ.
ඥානසාර හිමි සභාපතිවරයා වු එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සිංහල නියෝජිතයන් නව දෙනෙක් ,මුස්ලිම් නියෝජිතයින් හතර දෙනෙක් පත් කර තිබෙනවා නමුත්...
පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවකරුවන් සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද...
චීනයේ සිට පැමිණෙන කාබනික පොහොර රැගත් නෞකාව රට තුළට ඇතුළු කර නොගන්නා බව නෞකාව තුළ ඇති පොහොර නැවත පරීක්ෂණයට ලක් නොකරන බවත් එයට අදාළ මුදල් ගෙවීමද...
ගොවිතැනට සුදුසු පොහොර හා බෙහෙත් නිසි කලට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලමින් රාජංගනයේ ගොවීන් අද උදෑසන රාජංගනය පුත්තලම මංසන්ධියේදී උද්ඝෝෂණයක නිරත විය.
විදුලිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානමින් සිටිනවා.කෙරවලපිටිය, යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40% ක් අමෙරිකානු සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය ඊට...
පූජ්‍ය ඥාණසාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එම කාර්ය සාධක...
අද (26) උදෑසන 6.30 ත් 7.00 ත් අතර කාලයේ දී මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් අවුරුදු 42 ක පුද්ගලයෙකු මියගොස් තිබේ. මේ...
ඊයේ (25) උදෑසන 06.00 සිට අද (26) උදෑසන 06.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත්...
“අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ” ලෙස දරුවන්ගේ ඉගැන්විම් කටයුතු සිදුකරමින් සිය වෘත්තීය අරගලය අඛණ්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා...