කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාට ලැබීමට නියමිත “ස්පුට්නික් V” කොවිඩ් -19 මර්දන එන්නත් මාත්‍රා තොගයේ පළමු පියවර ලෙස එන්නත් මාත්‍රා 15,000ක් අද (03) රාත්‍රියේ දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය...
මේ වන විට රෝහල් කිහිපයකින්ම කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 70 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ගැබිනි මව්වරුන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි...
කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් හා උනවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් ආසාදිතයින් 54 දෙනෙකු හඳුනාගෙන ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද සිරිවර්ධන මහතා පවසයි. වාර්තා වී...
හෝටල්වල පැවැත්වීමට සැලසුම් කර තිබූ ප්‍රිය සම්භාෂණ වෙනත් ස්ථානවල පැවැත්වීමට සුදානම් කර ඇතැයි වාර්තා වන අතර එවන් උත්සව නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පැවැත්වීම ද තහනම් බව...
අද (28) උදෑසන ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මැග්නිටියුඩ් ඒකක 6.7ක භූ කම්පයනක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය උතුරු බෙංගාලයට ද දැනී ඇති බව වාර්තා වේ.
පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. යම් පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිසක්...
ඊයේ දිනය තුළ දිවයින පුරා නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල, ත්‍රිකුණාමලය සහ කළුතර යන ප්‍රදේශවලදී ඉන් වැඩි පිරිසක්...
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් එළඹෙන අප්‍රේල් මස 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවරගෙන තිබේ. කොවිඩ් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් පවතින අවදානම් තත්ත්වය සලකා එම තීරණය...
ඉදිරි මාස කිහිපය තුළ අමෙරිකා එක්සත් ජනපදය සිය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් වෙනත් රටවලට අපනයනය කිරීමට තීරණය කර තිබේ.කෙසේවෙතත් එරට ජනාතාව සඳහා මෙම එන්නත භාවිතයට...