අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් අද (16) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව ප්‍රකාශ කර...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව පවසයි. ඒ සමඟ මෙරට කොවිඩ් මරණ ගණන 520ක් දක්වා ඉහළ...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (10) දිනෙන් අවසන් වීමට නියමිත අතර විභාගය අවසන් වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවල කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකී සිටින ලෙස...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (09) දින තවත් කොවිඩ් මරණ 04ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 511ක් දක්වා ඉහළ...
ඊයේ (08) දිනයේ දී ඉපලෝගම පොලිස් ස්ථානය මඟින් අවුරුදු 21ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තරුණයා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටීමේ වරදට අත්අඩංගුවට...
එළඹෙන 15 වන සඳුදා බස්නාහිර පළාතේ පාසල් වල 05 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය හා උසස්පෙළ පන්ති ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළ අතර අප්‍රේල් 19 වනදා...
සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් ට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සිරියානු රාජ්‍ය රූපවාහිනිය තහවුරු කර තිබේ. රෝග ලක්ෂණ පෙන්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා පීසීඅර්...
අද (08) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ්...
අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (08) අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඇය 86 වන වියේ...
තලාව ප්‍රදේශයේ රජමහ විහාරස්ථානයක තුළ බිතු සිතුවම් ඇඳීමෙහි නිරතව සිටි පුද්ගලයෙකු විසින් කුඩා දරුවෙකු අපයෝජනය කළ චිත්‍ර ශිල්පියෙකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියමකර...