පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින්, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට හෙට දිනයේ සිට කොවිඩ් එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බව දැනුම් දෙන ලදී. හෙට උදෑසන 8.30 සිට...
මාර්තු 01 වනදා සිට මාර්තු 10 වනදා දක්වා පැවැත්වීමට නියමිත 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.2020 සාමාන්‍ය...
බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ ලඳු කැළෑ ප්‍රදේශයක අටවා තිබූ මද්දකට හසුවී සිටි කඳුකර කොටියෙකු අද (15) දින සොයාගෙන තිබේ.බගවන්තලාව පොලීසිය සඳහන් කළේ කඳුකර...
මෙරට ස්ථාන කිහිපයකින් හමුව ඇති නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු නිසි ක්‍රියාමාර්ග මේ වනවිටත් සාකච්ඡාකරමින් සිටින බවත් දැනටමත් පූර්ව ආරක්ෂණ පියවර ගෙන ඇති බවත්...
අද දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 801 සමඟ මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,653ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන...
අද (13) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 847 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.මේ වන විට කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය...
කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශ වලින් ලබාගත් සාම්පලවලින් බ්‍රිතාන්‍ය පුරා ඉක්මනින් පැතිර යන ඹ්.1.1.7 නව කොවිඩ්19 වෛරස ප්‍රභේදය සොයාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව...
BBC ලෝක සේවය සත්‍ය හා සාධාරණ නොවන බවට චෝදනා කරමින්චීන බලධාරීන් විසින් BBC ලෝක සේවය එරට තුල තහනම් කර ඇති බව වාර්තා වේ.
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවිය.