ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බඳෙහි කිසියම් පිපිරීමක් හෝ තෙල් කාන්දු තත්ත්වයක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා 9 දෙනෙකුගෙන් යුත් නාවික හමුදාවේ කිමිදුම්...
සිකුරු ග්‍රහයාගේ භූ විද්‍යාත්මක ලක්ෂණ පරීක්ෂා කිරීම සඳහා නව මෙහෙයුම් දෙකක් සිදු කරන බව නාසා ආයතනය නිවේදනය කර තිබේ. ඒ සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් වැය...
සතොස අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කිරීම හේතුවෙන්දි වයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද (03) සිට දිනපතා විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි....
“එම්.වී.එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, එම කටයුතු සඳහා ගලවාගැනීමේ සමාගමේ...
අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත...
ඇතැම් කොවිඩ් රෝග ලක්ෂණ, ඩෙංගු රෝග ලක්ෂණ හා සමානත්වයක් පෙන්නුම් කරන බවත්, ඒ හේතුවෙන් යම් රෝගී තත්ත්වයක් ඇති වුවහොත් නිවසේ සිට රෝග විනිශ්චය සිදුනොකර වෛද්‍ය උපදෙස්...
පවතින කොවිඩ් වසංගත පාලන රාජකාරී හේතුවෙන් සහ නිරෝධායන රීති ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සේවය අවශ්‍ය බැවින් ඔවුන්ගේ නිවාඩු ජූනි 15 වනදා දක්වා අවලංගු කිරීමට තීරණය...
අංගොඩ පිහිටි වැඩිහිටි නිවාසයක එක් පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව මියයෑමත් සමඟ සෙසු සියලුදෙනා පීසීආර් පරීක්ෂාවකට යොමුකර ඇත් අතර 29දෙනෙක් කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව...
ආගමික කණ්ඩායමක් ඔස්සේ හටගත් කොවිඩ් පොකුරක් සීග්‍රයෙන් පැතිරයාමෙන් අනතුරුව එරට විශාලතම සහ වැඩිම ජනගහණයක් සහිත නගරය ලෙස සැලකෙන “හෝ චී මින්” නගරයේ සම්පූර්ණ ජනගහණය ම කොවිඩ්...
ඊයේ (30) රාත්‍රියේ කොළඹ තරු පහේ හෝටලයක දී උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මීට සුළු...