වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ මිලදී ගැනීමට පනවා තිබූ කොන්දේසි ඉවත්...
බස්නාහිර ,සබරගමුව ,ඌව ,මධ්‍යම සහ වයඹ පළාත් හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානය වලට මි.මි 75 පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ...
ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ලබා දීමට තීරණය කර තිබේ. මෙම ණය මුදල් ලබා දී තිබෙන්නේ ග්‍රාමීය මාර්ග 3000km ක් සංවර්ධනය කිරීම හා...
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඊයේ (04) උදෑසන කොළඹ සිට මීගමුව දක්වා ධාවනය වී ඇති ජීප් රථය මහබාගේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන කොළඹ...
ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය විසින් නිපදවන කොවැක්සින් කොවිඩ් මර්දන එන්නත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතයට අනුමත කොවිඩ් මර්දන එන්නත ලැයිස්තුව වෙත ඇතුළත් කර තිබේ. ලෝක සෞඛ්‍ය...
ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය හා විදුලිය ඒකාබද්ධ සන්ධානය ලෙස මෙම විරෝධතා පැවැත්විණ.ඒ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය, වරාය පිවිසුම් දොරටුව, කොලොන්නාව හා සපුගස්කන්ද තෙල්...
ලොව පුරා හින්දු බැතිමතුන් අද නව සද උදාවත් සමග දීපවාලී උත්සවය සමරයි.හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ , ඒ ආලෝකය...
හෙට (03) දිනයේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා. මෙම උද්ඝෝෂණයට...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 448 දෙනෙකු අද (02) දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ සමඟ මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව...
සීමාවන්ට යටත්ව ගැබිනි මවුවරුන් සේවයට කැඳවන බවරාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය. එම කැඳවීම් ඒ ඒ ආයතන අවශ්‍යතා මත සිදුකළ යුතුයි.ඇතැම් ආයතන...