අද (24) දිනයේ සමස්ත ආසාදිතයින් 841ක් හඳුනා ගත් බව ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.කි.ඒ අනුව කොවිඩ් -19 ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන්...
ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.එම නිසා PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවෙස්...
ඊයේ (22) දිනය තුළ සිදුකළ මෙහෙයුම්වලදී මුඛ ආවරණ නොපැළඳ සිටි 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවටගෙන තිබේ. ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා 2725 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙනඇති...
මට්ටක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආශ්‍රිතව සිදු කෙරුණු PCR පරීක්ෂණවලදී පියතුමන්ලා 9 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ. ඒ පිළිබඳව අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය...
කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද (23) අද උදෑසන 9.00 සිට පැය 24ක ජල කප්පාදුවක් සිදුවෙයි.කොළඹ 01, කොළඹ 02, කොළඹ 03 සහ කොළඹ 07 සිට කොළඹ 12...
අද (22) උදෑසන 5.45ට බදුල්ලේ සිට මහනුවර බලා ගමන් කරමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්, උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර හා දෙමෝදර අතර පීලි පැනීමක් සිදුව තිබේ.මේ හේතුවෙන්...
බටපොළ දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දෙසටම ධාවනය වූ ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී එම ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව ඇති අතර එම...
ඊයේ (21) දිනයේ දී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යෑමට සුදානමින් සිටි කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළක සිටි කොවිඩ් ආසාදිතයෙක් පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය...
ඉරාකයේ මධ්‍යම බැග්ඩෑඩ් පළාතේ ජනාකීර්ණ වෙළෙඳපොළක අද(21) උදෑසන සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් 13 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.මෙම බෝම්බකරුවන් දෙදෙනාව ආරක්ෂක නිලධාරීන් හඳුනාගෙන ඇති...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් දෙදෙනනාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.