අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 1වන දින සිට 11 වන දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි..
ඊයෙ වන විට තවත් කොවිඩ් මරණ 3ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ මරණ ගණන 140ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ථ ආසාධිතයන් ගණන 28,000ට ළඟා වී...
මෙරට මලළ ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වක දෙවෙනි හොඳම කාළය වාර්ථා කිරීමට හිරුණි විජේරත්න සමත් වී තිබෙනවා.. ඒ ස්පාඤ්ඤයේ පැවති වැලන්සියා මැරතන් තරඟය පැය 2 විනාඩි,...
ඊයේ දිනයේ නීරෝධායන නීතීන්ට අනුගත නොවූ 39 දෙනෙක් අතඩංගුඅවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.ඉදිරි කාළයේ මෙලෙස නීරෝධායන නීතීන්ට අනුගත නොවන්නන් පිළිබඳ විමසිල්ලෙන්...
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් 140 දෙනෙකු රෝහල් ගත කර ඇත. එම රෝගීන්ට වමනය හා කලන්තය වැනි රෝග ලක්ශණ පෙන්වන අතර PCR පරීක්ශන වලට...
එළඹෙන උත්සව සමයේ සංචරණය සීමා නොකළ හොත් වයිරසය තවත් පැතිරී යාමේ අවදානම ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිනොපැදීම නිසා කොරෝනා...
තමන් ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසු දින 100ක කාළයක් මුඛ ආවරණ පළඳින ලෙස ඇමරිකානු ජනාධිපති ලෙස තේරී පත්ව සිටින ජෝ බයිඩ්න් මහතා එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියා.සියළු...
ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමත කළ ජාතික ක්‍රිකට් ක්‍රීඩා කමිටු සාමජිකයන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව අශාන්ත ද මෙල් මහතා එහි සභාපතිත්වය දරන...
නිරෝධායනය සඳහා පිරිසක් ගෙන යමින් සිටි බස් රථයක් පොළොන්නරුවේ අසේලපුරදී තවත් බස් රථයක ගැටී අනතුරට ලක් වී තිබෙනවා. මේ අනතුර හේතුවෙන් බස් රථ 2හි රියදුරන් දෙදෙනා...
අද (03) දින තවත් කොරෝනා මරණ 05ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 129ක් දකවා ඉහළ ගොස් ඇත.