ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය දිස්ත්‍රික් ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයේ දී ඊයේ (25) පැවති දේශනයකදී ඓතිහාසික “යාපනය ඉගැන්වීමේ සම්ප්රදාය” අගය කළේය. මෙම සම්ප්රදාය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැදගත්කම පෙන්වා...
මාන්කුලම් මූලික රෝහලේ වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (26) විවෘත කෙරිණි. 2017 වසරේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු...
සීඝ්‍ර ලෙස භෞතිකව සංවර්ධනය කරා පිය මනින ලෝකය තුළ ආකල්පමය සංවර්ධනයකින් යුත් ආධ්‍යාත්මික ආචාරශීලි ‘මිනිසකු‘ නිර්මාණය කර ගැනීමට මේ වෛශාඛ්‍ය මංගල්‍යයේ ඇති කර ගත යුතු ප්‍රමුඛතම...
ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මැතිතුමාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද (21) ජාතික ශෝක දිනයක් ලෙස නම් කොට තිබෙනවා.ඒ හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වල ජාතික...
ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද...
වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති...
10 වැනි ලෝක ජල සංසදයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය අරමුදල් ප්‍රමුඛතා අතර සම්පූර්ණ වෙනස ඉස්මතු කළ අතර, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා මූල්‍ය...
ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව දිවයින පුරා සියලුම පාසල්...
පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර...