ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව නිවේදනය කර සිටි අතර හෙට සිඩ්නි හිදී ආරම්භ වන ඔස්ට්‍රේලියා – පාකිස්තාන...
දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය...
අද (01) දිනයේ සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි...
ජනවාරි 1 වනදා සිට මෙරට සියළුම දුරකථන සමාගම් සිය දුරකථන ගාස්තු ඉහළ නංවන බව දැනුම් දී තිබේ. මෙතෙක් 15%ක්ව පැවැති වැට් බද්ද 18%ක් දක්වා ඉහල දැමීම...
ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දමා තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.20කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රු.366ක් ද,...
නව වැට් බදු සංශෝධනය සමග ජනවාරි පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහලා දැමේ. කෙසේ වුවද ගෑස් සදහා මෙතෙක් අය කළ 2.5%ක වරාය හා...
ජනවාරි 1 වනදා සිට වැට් බද්ද ඉහළ යාමත් සමඟ මත්පැන් මිල ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඪ්CSළ් මත්පැන් 750ම්ල් බෝතලයක මිල රුපියල්...
අද (29) අලුයම මාලදිවයින් දූපත්වලට ඔබ්බෙන් ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා. ඉන් එක් කම්පනයක්...
ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති අතර මේ වන විට බිල්පත්වලින් අයවිය යුතු හිඟ මුදල රුපියල් බිලියන 12 ක් පමණ වන බව ජාතික...
අද (29) මධ්‍යම රාත්‍රියෙන් පසු, මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන අපේක්ෂයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු සියලු ප්රචාරක කටයුතු සිදුකළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ...