2025 මැයි මස 6 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන්, දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 දෙදින නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය...
වහාම ක්‍රියාත්මක වන පරිදි පකිස්තාන ජාතිකයින්ට වීසා නිකුත් කිරීම ඉන්දියාව අත්හිටුවා ඇති අතර, එරට සිටින සියලු පකිස්තාන ජාතිකයින් පැය 48 ක් ඇතුළත ඉන්දියාවෙන් පිටවිය යුතු බව...
2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. මෙය අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම සම්බන්ධයෙන් එතුමන්ගේ...
ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පසුගිය 22 වනදා රාත්‍රී වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලක...
සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන අති දුර්ලභ ත්‍රිත්ව සංයෝගයක් හෙට (අප්‍රේල් 25) උදෑසන අහසේ දැකබලා ගැනීමේ අනර්ඝ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ජනතාවට හිමිව තිබේ. කොළඹ...
යුරෝපා සංගමය, ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දැඩි දඩ මුදල් පනවා තිබේ. ඒ අනුව, ඇපල් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 570ක්ත්, මෙටා සමාගමට...
මෙවර පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අද ( 24) ආරම්භ වූ අතර අප්‍රේල් 25, 28 සහ 29 යන දිනයන් තුළද තැපැල් ඡන්දය...
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු අප්‍රේල් 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සාම්ප්‍රදායිකව පාප්වරුන්ගේ අවමංගල කටයුතු විචිත්‍රත්වයෙන් යුතුව පැවැත්වූවත්, ෆ්‍රැන්සිස්...
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමඟ, වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස ඇමරිකාවේ කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර තිබේ. ඊළඟ පාප්වහන්සේ තෝරාගනු ලබන තෙක්, කැමරලෙන්ගෝවරයා ලෙස ඔහු...
මගීන් 300කට ආසන්න පිරිසක් රැගෙන යාමට නියමිතව තිබූ ඩෙල්ටා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක එංජිමක හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම සිදුවීම සිදුවූයේ, යානය ඇමරිකාවේ ෆ්ලොරිඩා රාජ්‍යයේ...