පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද (මැයි 05) උදෑසන ආරම්භ වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළට අනුව දිවයින පුරා විශාල පොලිස් බලකායක් යොදවන ලදී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්...
ගල්කිස්ස වෙරළ පාරේදී අද (මැයි 05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 19 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ යතුරුපැදියකින්...
ඊශ්‍රායලය හෝ ඇමරිකාව ඉරානයයට විරුද්ධව යුධමය ක්‍රියාමාර්ගයක් ගත්හොත්, එයට දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට ඉරානය සූදානම් බවට එරට බලධාරීන් අනතුරු අඟවා සිටියා. මෙය ඉතා උණුසුම් ආකාරයෙන් අර්බුදමය තත්ත්වයක්...
ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින ආරවුල් සහ ගැටලු සාමකාමී ලෙස විසඳීමේ උත්සාහයක් ලෙස රුසියාව මැදිහත්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම වාර්තා අනුව, රුසියානු විදේශ...
පළාත් පාලන ආයතන සඳහා පැවැත්වෙන මැතිවරණය හේතුවෙන්, අද (මැයි 05) සහ හෙට (මැයි 06) දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී ඇත. නමුත්...
ඖෂධ මිල අඩු කිරීමේ අවශ්‍යතාවය සහ එයට රජයේ සූදානම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ. මෙම සාකච්ඡාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ...
පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකරන සියලුම ප්රචාරක කටයුතු අද (මැයි 03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත. අද මධ්‍යම...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් අද දින (03) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය...
සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන්ට නවක වදය ලබාදුන් බවට ඇති සැකය සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව...
අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාල සම්බන්ධයෙන් ඇති සැරසිලි හා ප්රචාරක දැන්වීම් ඉවත් කිරීම පිළිබඳව මැතිවරණ කොමිසම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය අනුව, පළාත් පාලන...