ලුණු ආනයනයට අදාළ සීමා ලිහිල් කරමින්, එම ආනයනය සඳහා අවසර ලබාදීමට අද (15) රැස් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ජූනි මස 10 වැනිදා...
එකොළොස් වන විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස පත්වීම් ලැබූ ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද (15) නිල වශයෙන් තම රාජකාරි ආරම්භ කළාය. මෙරට විභාග කොමසාරිස්...
මෙරට රන් මිල රුපියල් 6,000කින් පමණ පහත වැටී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි. අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක...
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6000ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අඟහරුවාදා මෙම නිවේදනය සමාගම විසින් නිකුත් කර තිබේ....
පළාත් පාලන ඡන්ද විමසීමෙන් එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ලබා ගත් ඡන්ද ප්‍රතිඵල අනුව, ලැයිස්තු මගින් තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නම් දින 07ක් ඇතුළත...
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගිය දිනවල සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් නිකුත් කරන ලද මුදල් මේ වනවිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල...
මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීමේ අරමුණින් දිවයින පුරා ඇති ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීමට ජාතික මට්ටමේ වැඩසටහනක් අද (14) ජනාධිපති කාර්යාලයේදී ආරම්භ විය....
තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල හතකට පත්ව සිටින නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු අද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය. මෙම හමුව පැවැත්වුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීය....
නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීම අද (08) පෙරවරුවේදින් සිදු වූවද, එදිනද නව පාප් වහන්සේ තේරී පත් කිරීම සිදු නොවූ...
විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ඇති බව වාර්තා වේ. මෙම පත්වීම සිදුකෙරෙන්නේ හිටපු...