ඉන්දු–පාකිස්තාන ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය යළි ආරම්භ වීමට නියමිතය. මෙම අරඹුව, හෙට (17) රාත්‍රි 7ට පැවැත්වීමට නියමිත රෝයල් චැලෙන්ජර්ස්...
2025 මාර්තු 31 වනදා අවසන් වූ මූල්‍ය කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 18.47ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තාව පෙන්වා දෙයි....
අලිගැටපේර ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළට පෙරළී අනතුරකට ලක්ව තිබේ. අද (16) අලුයම 4ට පමණ හැටන්...
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ. මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය...
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරුන් එකඟ වී ඇත. කොළඹ පිහිටි...
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ශ්‍රී ලංකාවේ දහවන පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා-පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් වී තිබේ....
දූෂණය සහ අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් දැනටමත් ක්‍රියාත්මක වන විමර්ශන ඒකකවලට අමතරව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මට්ටමින්ද එවැනි ඒකක ස්ථාපනය කිරීමට ජනාධිපති...
අලුතින් ශ්‍රී ලංකාවට පත්ව සිටින රටවල් හතක නව තානාපතිවරුන් අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඔවුන්ගේ නිල අක්තපත්‍ර භාරදීම් සිදුකළහ. මෙම නව තානාපතිවරුන්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා නව දූත මණ්ඩල ප්‍රධානීන් පිරිසක් අතර පැවැත්වුණා. මෙම හමුවට එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් කාර්යාලයේ ශ්‍රී ලංකාවේ නව නිත්‍ය නියෝජිතයා වන් ජයන්ත...
Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගේ නම් ඇතුළත් වී ඇති බව වාර්තා වේ. මෙම ලැයිස්තුවට ඇතුළත් වූයේ...