හෙළ සිනමාවේ රැජින, ලාංකේය සිනමාවේ ලලනා පෞරුෂය, ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී ඇත. කලක් රෝගාතුරව සිටි ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්...
පැරකුම්පුර සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රියයක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. මෙලෙස පීලි පැනීමට ලක්ව...
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් අනියම් පදනමක් මත සේවය කළ විදුලි වැට ආරක්ෂණ බහුකාර්ය නිලධාරීන් සියල්ල ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බව පරිසර...
අධිවේගී මාර්ගවල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීම සඳහා පහසුකම් අද (21) සිට ලබා දී ඇති බව වරාය, ගුවන්සේවා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි. එමඟින් දක්ෂිණ...
ශ්‍රී ලංකාවේ වෙසෙන වතිකාන තානාපති බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන්, තම ධූර කාලය අවසන්ව පිටත්ව යාමට පෙර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මුණගැසී...
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල, ඔහුගේ පියා ද චූදිතයෙකු වන අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් ජුනි 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ....
පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි....
හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබේ. අද (21) උදෑසන සිදුවූ එම අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු පමණ තුවාල...
මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට්...