යුරෝපාවේ විශාලතම ගිනිකන්ද ලෙස සැලකෙන එට්නා ගිනිකන්ද සක්‍රිය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙහිදී කිලෝමීටර් කිහිපයක උසට අළු සහ දුමාරය වාතය මඟින් විසිරෙමින් පවතින...
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා හෙට (03) ශ්‍රී ලංකාවට නිල සංචාරයකින් එක්වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි....
යුක්රේනය පවසන්නේ, රුසියානු භූමිය වෙත එල්ල කළ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවට අයත් 40ක් පමණ ගුවන්යානා හානි වී ඇති බවයි. එම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 472ක්, බැලැස්ටික්...
අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල පැතිර ඇති, හෙක්ටයාර 40,683ක විශාලත්වයෙන් යුත් නිල්ගල වනය, හෙට (02) දිනයේ සිට නිල වශයෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී ශ්‍රී ලංකාවට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය...
ජූලි මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මෙම සංගමයේ...
ප්‍රංශයේ පැරිස් නගරයේදී පාපන්දු ප්‍රේක්ෂකයින් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් 559 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ජර්මනියේ පැවැත්වූ යුරෝපා චැම්පියන්ස් ලීග් අවසන්...
සෙලෝජන් ලංකා (පුද්) සමාගම මඟින් අපනයනය සඳහා සූදානම් කළ ප්‍රථම ඖෂධ තොගය සංකේතාත්මකව හඳුන්වා දීම අද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණි. මෙහිදී සමාගමේ සභාපති වී....
ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසයි. ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල ගණන් මෙම මාසය සඳහා ද නොවෙනස්ව පවතින බව...
“අපේ බදු මුදල් අපි වෙනුවෙන්” යන තේමාව යටතේ බදු ශක්ති – ජාතික බදු සතිය වැඩසටහන හෙට (ජුනි 2) ආරම්භ වන අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...