රාගම “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද (19) පෙරවරුවේ එක් විය.නේවාසිකව ප්‍රතිකාර ලබන...
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (19) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණි....
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩියෙහි පිහිටි “මිහිඳු සෙත් මැදුර” සුවතා නිකේතනය වෙත පිවිසි අතර, එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ තත්වය පිළිබඳව සෙවීමෙන්...
දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් ආරම්භ කළ සංකේතාත්මක වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන ලදී. එම නිසා අද (18) සිට දුම්රිය ධාවනය සාමාන්‍ය...
2009 මැයි 18 වනදා මෙරට දශක තුනකට අධික කාලයක් පවතිූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය නිමා වූයේ නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් ආරක්ෂක අංශ විසින් ජිවිතක්ෂයට පත් කිරීමෙනි....
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ප්රමුඛ...
නිෂ්පාදන ආර්ථිකය දිවයින පුරා පුනරුජීවනය කරමින්, ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්වන ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ...
සංචාරක මග පෙන්වන්නන් ලෙස වන සංරක්ෂණ මාර්ගෝපදේශකයින් ලෙස කටයුතු කිරීමට වෘත්තිමය පුහුණුවක්, සහතිකයක් සහ හැදුනුම්පතක් ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර අද (16) පරිසර අමාත්‍යාංශයේදී ආරම්භ විය. මෙම...
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, මැදපෙරදිගට සිව්දින රාජ්‍ය සංචාරයක නිරතවෙමින් සිටින අතර, ඒ අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා...
රටවටා ධාවනය වන සියලු රාත්‍රි තැපැල් දුම්රිය සේවාවන් මේ වනවිට අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.