අද (23) පෙරවරුවේ කැබිනට් අමාත්‍ය ධුර 03ක් සඳහා පත් කෙරුණු අමාත්‍යවරු ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතා...
ගාසා රෝහලට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ වන විට...
හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 5 ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. එයට අනුව ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) මිල...
මෙම දින වල වස්ංගත ආසාදනයක් ලෙස පැතිර යන අක්ෂි රෝගය දරුවන් අතර ව්‍යාප්තිය පාලනයට සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක්...
පස් කන්දක් කඩා වැටීමෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටසේ 102 වැනි කිලෝමීටරයේ මංතීරු හතරම අවහිර වී ඇති හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස...
ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා ලබන 10 වැනිදා...
හෙට (07) පස්වරුවේ සිට ඉරිදා පෙරවරු 08 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ. කොළඹ...
පවතින ආපදා තත්ත්වය සැළැකිල්ලට ගනිමින් හෙට (05) සහ අනිද්දා (06) දෙදින මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ රංජිත්...
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන ජනවාරි 04 වනදා සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වීමට දින නියමකර ඇති අතර ඊට අදාල කාල සටහන්...
19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත් විය. චීනයේ හංග්ජොහීදී පැවැති එම ඉසව්වේ අවසන්...