22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මීළඟ පාර්ලිමේන්තු සැසි වාරයකදී විවාදයට ගැනීමට පසු නායකයින් තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දී සිටියා. පසුගියදා...
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම ගැසට් පත්‍රයට අනුව...
සංචාරක ඉන්ධන අවසරපත්‍ර, පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ඊයේ (5) එළිදැක්විණි.රට පුරා ඉන්ධන පිරවුම්හල් 300+ කදී ඉන්ධන මිලදී ගැනීමට සංචාරකයාට USD පෙරගෙවුම් කාඩ්පතක් භාවිතා කිරීමට මෙමගින් හැකියාව ලැබේ....
ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පන්දු යවන්න් ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා....
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොස්ගම සිට අවිස්සාවේල්ල කොටස ඔක්තෝබර් 07 වනදා රාත්‍රී 8.30...
ඩොලර් මිලියන 2.74 ක් වටිනා වෛද්‍ය සැපයුම් තොගයක් එක්සත් ජනපදයේ ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර මානුෂීය සංවිධානයක් වන HOPE Worldwide විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. කොළඹ පිහිටි...
අද (05) සිට දුරකථන ගාස්තු නැවත වරක් ඉහල දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබෙනවා.මෙම මස සිට 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද කිරීම මෙම ගාස්තු සංශෝධනට...
රජයේ ගිණුම්කාරක සභාවේ සභාපති ධූරයට ඒකමතිකව සමගි ජන බලවේගයේ කබීර් හෂීම් පත් වී තිබෙන බව පාර්ලිමේන්තුව සදහන් කර සිටියා.
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ සමාගම ගෑස් සිලින්ඩර් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.නව මිල පහතින්.12.5kg – රු. 42805kg – රු. 17202.3kg – රු. 800
පාඨලී චම්පික රණවක ජාතික සභා සාමජිකයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී නම් කර තිබෙන අතර ඒ සම්බන්ධ නිවේදනය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.