මාර්ග අලුත්වැඩියාව සඳහා පසුගිය ජනවාරි මාසයේදී වසා දැමුණුඅනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මාසයේ යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කොළඹ, කොටුවේ...
ලංකා සතොස අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර සිටියා. ඒ අනුව මිල අඩු ඌ භණ්ඩ, අඩු වූ මිල සහ...
ජූනි 17 වනදා පෙ ව 7සිට ජූනි 18 වනදා පෙ ව 5 දක්වා, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් කොටා පාර වසා දැමෙන...
ටොයෝටා සමාගම සිය ඉලෙක්ට්‍රික් වාහනවල තවදුරටත් දියුණු කිරීමට පියවර ගෙන තිබේ. ඔවුන්ගේ ඉලෙක්ට්‍රික් වාහනවල නිෂ්පාදන වියදම අඩු කිරීමටත්, එම වාහන සඳහා වැඩිදියුණු කළ බැටරි හඳුන්වා දීමට...
පාකිස්තානයට දරුණු සුළි කුණාටුවක බලපෑම් එල්ලවී ඇති බව එරට කාලගුණවිද්‍යා බලධාරීන් පවසා තිබේ. ඹිපර්ජොය් නම් මෙම සුළි කුණාටුව හෙට සින්ද් වෙරළබඩ ප්‍රදේශවලට බලපානු ඇති බව කාලගුණවිද්‍යා...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 11 දෙනෙකු තාවකාලික පන්ති තහනමකට ලක් කර තිබේ.අදාළ සිසුන් නේවාසිකාගාරයක් තුළදී නවක සිසුන්ට පිළුණු වූ ආහාර ලබා දී ඇතැයි අනාවරණය...
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන අතර ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි...
2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ විය. මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් පාසල් ආරම්භ කිරීමට...
හෙට (13) අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 20ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව...
පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ ගාල්ල, කළුතර, බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙම...