ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම ලබන සතියේ මැද භාගයේදී ආරම්භ කරන බවයි.ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම ඉරිදා (29) දක්වා අත්හිටුවා ඇති...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඇන්තනි නිහාල් ෆොන්සේකා පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය ලබාදී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසනවා.ඊයේ (26) පාර්ලිමේන්තු සභාව රැස්වූ...
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගුවන් බල පත්‍රයක් ළඟ තබාගත් ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. එසේම ඇයට ලක්ෂයක...
අද (27) මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහා පැය 2 විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇත.
එළඹෙන ජුනි 7 වනදා රට මුහුණදී තිබෙන ආර්ථික තත්ත්වය ගැන අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේඑදිනට රැස්වන පාර්ලිමේන්තුවේදී අදාළ ප්‍රකාශය සිදු...
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් අවුරුදු 7 ත් 10 ත් අතර වයස්වල පසුවන සිසුන් 18 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මියගොස් ඇති බව...
ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයින් වන හිටපු පා.ම. වෛද්‍ය නලින්ද ජයතිස්ස, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, චමින්ද ජයසූරිය, මුදිත නානායක්කාර යන අය අද(24) චීන තානාපති...
ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් අද (25)කොළඹ කොටුව මහෙස්ත්‍රාත්...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.
මීට සුළු මොහොතකට පෙර තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා. අදාළ අමාත්‍යවරුන් පහතින්,